نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.හා. මීම්
٣٧.(නබියේ!) මොවුන් උසස්වන්තයින්ද? නැතහොත් (දකුණු අරාබියාවේ ඇති යෙමන් රාජ වංශයේ වූ) තුබ්බඋ නමැති ජනතාවද, ඔවුන්ට පෙර විසූ අයද, උසස්වන්තයින් වන්නේ? ඔවුන්ව පවා අපි විනාශ කර දැමුවෙමු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන්නන් වශයෙන්ම සිටියහ