١.(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව
١٥.(මෙසේ ඔහු කටයුතු කිරීම) සුදුසු නැත. (මෙම නපුරු ක්රියාවන්ගෙන්) ඔහු ඈත් නොවුවහොත් අපි නළල් කෙස් රොදින් අල්ලා අදින්නෙමු
١٩.එබැවින් (නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔහුට අවනත නොවනු. (ඔබගේ දෙවියන්ට) හිස නවා නැමද (සුජූද් කර ඔහු වෙත) ළං වනු මැනව