٩.(එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. කතා කළ හැකි) දිවක්ද, තොල් දෙකක්ද, (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද?) නැත
١٦.නැතහොත් දරිධ්‍රතාවයෙන් පොලොව කාගෙන සිටින එක් දුප්පතෙකුට (කුස ගින්නෙන් වූ) එක් දිනක ආහාර ලබා දීම වන්නේය
١٧.(මීට අමතරව) විශ්වාසය තබා කෙනෙකුට කෙනෙකු ඉවසීම මගින් හොඳ ඔවදන් දෙමින්ද, අනුකම්පාව මගින් කෙනෙකුට කෙනෙකු හොඳ ඔවදන් දෙමින්ද සිටින්නන්ගෙන්ද වීම වන්නේය