٦.මිනිසාණෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතු වල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින්ම සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමු වන්නෙහිය
١٣.මන්දයත් නියත වශයෙන්ම ඔහු (මෙලොව සිටි කාලය පුරා පරලොව අමතක කර දමා) තම පවුලේ උදවිය සමග ඉතාමත් ආනන්ද ජනකව සිටියේය
٢٠.එබැවින් (මෙය ප්රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් මෙය විශ්වාස කරන්නේ නැත
٢٥.එහෙත් මොවුන්ගෙන් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්රියාවන් කරන්නෝද, ඔවුන්ට (සදාකල්) අවසන් නොවන (හොඳ) ඵලවිපාකම ඇත