٥.සෑම ආත්මයක්ම තමන් (ලොවෙහි) පෙර (සිදු කර) එවන ලද දැයද, (ලොවෙහි) තමන් අත්හැර දමා තිබූ දැයද හොඳින් දැන ගනු ඇත
١٩.එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය