٤.(දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව (බැඳ ඇති දැය ලෙහී) ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට
١٩.නියත වශයෙන්ම (ශුද්ධ වූ කුර්ආනය නමැති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නමැති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය