٢٣.පසුව අපිම එය (දරුවෙකු වශයෙන්ද) මනක්කල්පිත කරන්නෙමු. මනක්කල්පිත කරන්නන් සියල්ලන්ගෙන් අපි අපමණ උසස්වන්තයෙකි
٣٩.එබැවින් (එදිනදී ඔවුන්ට) “බේරීමට ඔබ වෙත යම්කිසි කුමන්ත්රණයක් තිඛෙන්නේ නම්, කර බලනු” (යයිද කියනු ලැබේ)
٤١.(එහෙත්) භය භක්තිකයින් නියත වශයෙන්ම (එදිනදී ස්වර්ගයන්හි ඇති ගස්වල) සෙවණෙහිද, (එහි අඩියේ ඇති) උල්පත්හිද, සිටිනු ඇත
٤٣.(ඔවුන්ට) “ඔබ කරමින් සිටින (හොඳ) ක්රියාවන්හි හේතුවෙන් ඕනෑතරම් මේවා අනුභව කර, පානය කරමින් සිටිනු” (යයි කියනු ලැබේ)
٤٦.(මෙය බොරු කරන්නෙනි! මෙලොවදී) ඔබ අනුභව කර පොඩියක් සුවය විඳිනු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන්ය