نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගතවූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යයි කීමට නොමැති තත්වයක සිටියේය
٢١.ඔවුන්ගේ ශරීරය මත සිනිඳු කොළ වර්ණයේ පට සේලයන් හෝ, නැතහොත් උසස් වර්ගයේ පට සේලයන් හෝ ඇත. (පරිත්‍යාග වශයෙන්) රිදී වළලූද, ඔවුන්ට පළඳවනු ලැබේ. (මේවාට අමතරව) පරිශුද්ධ වූ එක් පානයක්ද, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට පානය කරවනු ලැබ