نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.(නබියේ! ප්‍රතික්ෂේප කරන්නන්ට) හමු විය හැකි දඬුවම ගැන කෙනෙකු (ඔබ වෙතින් එය කවදා එන්නේදැයි සමච්චලයෙන් මෙන්) විමසන්නේය
٤٣.(නබියේ! ඔවුන්ට එක් දිනයක් ගැන ඔබ මතක් කර දෙනු. පිළිරූ වන්ඳනා කරන්නන් තමන්ගේ උත්සව දිනයන්හි පූජාව සඳහා සිටුවන ලද) කොඩි දෙසට වේගයෙන් දිව යන්නාක් මෙන්ම සොහොන් වලින් පිට වී (මහ්ෂර් නමැති පිටියට) ඉතාමත් තීව්‍රව යන්නාහ