نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.නූන්. පෑන මතද, (එමගින්) ඔවුන් ලියන ලද දැය මතද සත්තකින්ම
٤٣.ඔවුන්ගේ බැල්ම නම්, පහත්ව තිඛෙනු ඇත. අවමානය ඔවුන් වටා වට කරගෙන තිඛෙණු ඇත. (මෙලොවදී) සැපවත් (ශරිර සෞඛ්‍යයෙන් පිරි අය වශයෙන්) සිටි අවස්ථාවන්හිදී හිස බිම තබා සුජූද් කිරීමට නියත වශයෙන්ම ආරාධනා කරනු ලැබූහ. (එහෙත් තමන්ගේ උඞඟූබවින් එය ප්‍රතික්ෂේප කර දැමූහ)
٤٨.(නබියේ!) ඔබ දෙවියන්ගේ නියෝගයන් වෙනුවෙන් ඉවසා සිටිනු. මාළුවා (ගිල ගත්) මිනිසා (යූනුස් නබි) මෙන් ඔබත් පත් නොවනු. (ඔහු තම ජනතාව සමග කෝපයට පත් වී නැවෙහි ගොස්, මුහුදෙහි ගිලී මාළුවෙකු විසින් ගිල ගනු ලැබීය. එහි සිටිමින්) ඔහු කෝපය ගිල ගනිමින් ප්‍රාර්ථනා කරමින් සිටීම සිතා බලනු (මැනව)
٥١.(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හොඳ ඔවදන විනාශ කරන සෑම අවස්ථාවේදීම, ඔවුන් තමන්ගේ බැල්ම මගින්ම ඔබව බිම දමන්නන් මෙන් (කෝපයෙන් යුතුව වෙව්ලමින්) බලන්නාහ. තවද (ඔබ ගැන) නියත වශයෙන්ම ඔහු පිස්සෙකු යයි පවසන්නාහ