٢.(එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්යතායක්ද නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ)
٣.ඔහු (කිසිවෙකුවත්) ප්රසූත කළේ නැත. (කිසිවෙකු විසින්) ප්රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් ඔහුට පියෙක්ද නැත. දරුවන්ද නැත)