نسيم اسماعيل و معصوم مولانا، خليل · සිංහල

١.කුරයිෂිවරුන්ට (සංචාරය කෙරෙහි) කැමැත්ත ඇති කර
٤.ඔහුම (ඔවුන් සීසා ගොවිතැන් නොකරම මෙම වාණිජ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙමින් සිටින්නේය. (සංචාරයේ අතරමගදී සිදු වෙමින් තිබුණු මිනී මැරුම්, සොරකම් ආදී දරුණු) බියෙන් ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය